ඉකුත් සිකුරාදා (17) දින කොළඹ විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි සහතික ලබාගන්නට සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල හික්මීමකින්, නිහඬව
තමන්ගේ අදහස් ප්‍රකාශ කළ ආකාරය ඉතාමත් ශිෂ්ඨසම්පන්න බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කරනවා.
එදින අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ බවයි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ.