එදා මංගලට හිනාවුණු අපිට වැරදුනා ඩලස් කියයි (VIDEO)

එදා මංගලට හිනාවුණු අපිට වැරදුනා ඩලස් කියයි (VIDEO)

විපක්ෂය ලෙසින් එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර හදුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය උපහාසයට හා අපහාසයට ලක්කලද මේ වන විට එවැනි මිල සූත්‍රයක

අවශ්‍යතාවය වත්මන් රජය තේරුම් ගෙන ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු කළේ කරන්නේ මිල සූත්‍රයක් පිළිබදව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ ද අවධානය යොමුව ඇති බවයි.

 

Search