ආණ්ඩුවේ ඇත්තම කතාව අනුර ප්‍රියදර්ශන හෙළිකරයි (VIDEO)

රටේ පවතින ආර්ථිකය පිලිබඳ ගැටලුව සියලු දෙනා එක මේසයේ හිඳ සාකච්ඡා කර සත්‍යගරුකව විසඳිය යුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන

යාපා පවසනවා.

රට කරවන ප්‍රධානීන්ට නිලධාරීන් විසින් විශාල වශයෙන් අසත්‍ය පවසන බැවින් අපට ඉදිරි ගමනක් ඇත්තේ සත්‍ය සමඟ ගනුදෙනු කරන නිලධාරීන් සහ ප්‍රධානින් සමඟ පමණක් බව යි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

Search