සිරිල් ගාමිණි පියතුමා පැමිණිමත් සමඟ CIDය ළඟ උණුසුම් තත්වයක් (VIDEO)

සිරිල් ගාමිණි පියතුමා පැමිණිමත් සමඟ CIDය ළඟ උණුසුම් තත්වයක් (VIDEO)

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා තෙවැනි දිනටත් අද (22) උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශය ලබාගැනීම සිදුකරන බව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා CIDයට කැඳවීම ගැන විරෝධය පළ කරමින් කිතුණු පූජකවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවට නිහඬ විරෝධතාවක ද නිරත විය.

මේ අතර පොලිස් නිලධාරියකු විසින් එම අවස්ථාව ආවරණයට පැමිණි මාධ්‍යවේදියකු තල්ලු කිරීම නිසා උණුසුම්කාරී තත්වයක් ද ඇතිවිය.

 

Search