මහින්දානන්ද කියන්නේ බොරු : පාවිච්චි කරපු ගෙදර අගමැතිට දුන්නා (VIDEO)

තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන

බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී අද (11) ප්‍රකාශ කළා.

හිටපු ජනපතිවරයා කියා සිටියේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමින්.

තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවත් ඔහු පැවසුවා.

 

Search