මහින්දානන්ද මොන විලම්භීත කීවත් අවසානයේ දුක් විඳින්නේ ගොවියා (VIDEO)

කෘෂිකර්ම අමාත්‍යවරයා ආණ්ඩුවේ ප්‍රභලයින් සතුටු කිරීමට නොයෙක් විලම්භීත කියා පෑවත් අවසානයේ එයින් දුක් විඳින්නේ ගොවි ජනතාව බව සමගි බලවේග

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,

 

Search