කාබනික පොහොර භාවිතය ගැන ගොවි ජනතාව තුල ඇති කළ අනියත බිය නිසා වගා කිරීමට ඔවුන් චකිතයෙන් සිටි නමුත් අද වනවිට ගොවියා තුල එම විශ්වාසය
ගොඩනැගෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
අද (21) පාර්ලිමේන්තුවේ දී ඔහු දැක්වූ අදහස්,