මහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගන්නා බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුව එම මංකොල්ලකාරයන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු
කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 30 වැනිදා පනවන ලද හදීසි නීති රෙගුලාසි වලට අදාළ ප්‍රකාශනය පිළිබද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.