සංස්කෘතික මිනිසා මර්ධනය කිරීමට ගෙන එන උගුලට හසුවන්න එපා ! සමනලී ෆොන්සේකා (VIDEO)

සංස්කෘතික මිනිසා මර්ධනය කිරීමට ආණ්ඩුව ගෙන එන උගුලට හසු නොවන ලෙස රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා

මෙරට සබුද්ධික ජනයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

"අධ්‍යාපනය රැකගැනීම උදෙසා කලාකරුවෝ" මාධ්‍ය සාකච්ඡාවේ දී ඇය දැක්වූ අදහස් පහතින්,

 

Search