මෙරට කොවිඩ් ව්‍යාප්තියේ නවතම සිතියම !

ජුලි මස 24 වැනිදායින් අවසන් වූ සති දෙකක කාලය තුළදී වාර්තා වූ ආසාදිතයන් සැළකිල්ලට ගනිමින් මෙරට කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානම් සහිත ප්‍රදේශ

සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිය නවතම යාවත්කාලීන වාර්තාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 90% කට වැඩි ප්‍රමාණයක් තවමත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

image c4070ef1a1

 

 

Search