පියුමි හා චන්දිමල්ගේ සිදුවීම ගැන සරත් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් - සඳ බබලනවා බල්ලෝ බුරනවා (VIDEO)

දින 14ක් නිරෝධායනයට ඇඳිවත පිටින්ම අයෙක් ගෙන යාම ආසාධාරණ සහ අමානුෂික බවත්,

එයට නිසි කටයුතු කරන ලෙස තමන් විසින් පොලිස්පතිට උපදෙස් දුන්නා පමණක් බවත්, එය අනුචිත ක්‍රියාවක් කියා කිව හැක්කේ ආත්මාර්ථකාමී, කුහක, දුෂ්ට මනසක් ඇති අයකුට පමණක් බවත් සරත් වීරසේකර අමාත්‍යවරයා පවසනවා.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අමාත්‍යවරයා සම්බන්ධ කරමින් පසුගිය දා සමාජ මාධ්‍යවල පළ වූ ආන්දෝලනාත්මක පුවත ගැන අද (8) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

 

 

 

 

 

 

Search