චන්දිමාල්, පියුමිගේ පාටියට වඩා මේ රටේ ප්‍රශ්න තියෙනවා : ඇත්ත ප්‍රශ්න යට ගහන්න එපා! (VIDEO)

චන්දිමාල්, පියුමිගේ උපන්දින සාදයට වඩා කතා බහට ලක්කළ යුතු ප්‍රශ්න මේ රටේ තියෙන බවත් ඒවා ගැන කතා නොකර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම කණගාටුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

එසේම, තම තමන්ගේ ප්‍රදේශවල මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් කතා කිරීමට ඉදිරියට එන ලෙස සියලු දේශපාලකයන්ගෙන් ඉල්ලීමක් ද කර සිටියේ ය.

Search