ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස්!

ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස්!

මතභේදයට තුඩු දුන් ඇවන්ට්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පැවති නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු

විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණය අද (21) තීරණය කරනු ලැබුවා.

Search