පඩික්කමක් දාලා කතා කරන්න ගිහින් රටේ නායකයාට වෙච්ච දෙයක් - චමීර පෙරේරා

සර්වාධිපති ස්වරූපයේ බලයක් අතට ගත්ත නායකයාට ජනතාව ඉදිරියට පැමිණ කතා කරගැනීමට නොහැකි

අතර පඩික්කම් දම්මා කතා කරවා, තිබෙන අමුඩයත් ගලව ගන්නා බව එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා පවසයි.

අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search