'අහනෆ්, භාෂණයේ නිදහස සහ මානව හිමිකම්'
නවරසම් කවි පොතේ කර්තෘ අහනෆ් ජසීම් කවියා
අත්ඩංගුවට ගෙන මැයි 16 වැනිදාට වසරක් සපිරෙයි. ඔහු තවමත් සිටිනුයේ රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේය.
කවියකු වන අහනෆ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවත්වන සංවාදයක් 'අහනෆ්, භාෂණයේ නිදහස සහ මානව හිමිකම්' මැයෙන් මැයි 16 ඉරිදා එනම් අද පස්වරු 3.00ට සූම් ඔස්සේ පැවැත්වේ.
ප්‍රධාන අදහස් දැක්වීම් -
* සමාජ ක්‍රියාකාරිකයකු වන තැන්නේ ඥානානන්ද හිමි
* නීතීඥ මාස් යූසුෆ්
* නීතීඥ කෞෂල්‍යා ආරියරත්න
* ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර
මෙම සංවාදය සඳහා පහත සූම් දිගුව ඔස්සේ සම්බන්ධ වෙන ලෙස කවියට සාහිත්‍යට ඇලුම් කරන, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන උනන්දුවක් දක්වන සහ මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කර සිටිමු.
https://us04web.zoom.us/j/75208633631?pwd=ZHBHbkZaU1FJM3FSeHJaWVIrT0lGdz09
Meeting ID: 752 0863 3631
Passcode: kHr1i7
විමසීම් - 071 241 9838 චාමර සම්පත් (සභාපති) ,0770658285 ඉඳුනිල් උස්ගොඩ ආරච්චි (ලේකම්) -
*- ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය -*
Zoom - https://us04web.zoom.us/j/75208633631?pwd=ZHBHbkZaU1FJM3FSeHJaWVIrT0lGdz09
Meeting ID: 752 0863 3631
Passcode: kHr1i7