පොලිස් අත්අඩංගුවේ සිටියදි සැකකරුවන් ඝාතනය දැඩි ලෙස හෙලා දකිනවා - නීතිඥ සංගමය

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වූ මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුලදී ඝාතනය කිරීම

දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක කමිටුව විසින් අද (13) දින නිකුත් කළ නිවේදනයක් මඟින්, මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

BASL latter

Search