කොරෝනා වෙලාවේ හයිවේ හදන්නේ ගෙදරින් ගෙනල්ල ද? මාධ්‍යවේදියෙක් ජොන්ස්ටන්ගෙන් අසයි (VIDEO)

සංවර්ධනය නතර කර රටේ ආර්ථිකය කඩා දැමීම

විපක්ෂයේ බලාපොරොත්තුව බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වසංගත තත්වය හමුවේ අධිවේගී මාර්ග සෑදීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වෙන චෝදනා ගැන මාධ්‍යවේදියකු විමසු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search