දිවයින පුරා රාත්‍රී කාලයේ සංචරණ සීමා

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා

සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපානු ඇති.

Search