වසල ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනෙක් රකින්නේ නැතුව ජනතාව රැක ගන්න! (VIDEO)

ආණ්ඩුවේ කාර්යබාරය වන්නේ මංකොල්ලකාරී, වසල ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් ආරක්ෂා කරගන්න රට විවෘත කර තැබීම නොව, මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් රට ලොක් ඩවුන් කිරීම බව එක්සත් පුරවැසි සන්ධානය ආවධාරණය කරයි.

එම සංවිධානයේ චමීර පෙරේරා ඊයේ (8) දින පැවති මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස් පහතින්,

 

Search