ජනාධිපති ගහන ගැසට් හොරෙන් වෙනස් කරන්නේ කවුද ? (VIDEO)

කටුපොල් ආනයනය නැවත්වීම සඳහා 2021 අප්‍රේල් 5 වැනිදා 2222/13 යන අංකය යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකක එකිනෙකට වෙනස් කරුණු අන්තර්ගත වීම ගැටලුකාරී ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

Search