මේ දිනවල රට පුරා සීඝ්‍රයෙන් සිදු වන නව කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග මෙතෙක් කල්,
පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න පවසයි.
නව නිර්දේශ අනුව යෝජනා කෙරෙන්නේ පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර දෙකක පරතරයක්වත් තබාගත යුතු බවයි.
අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් ඉදිරිපත් වුණි.