ආණ්ඩුව කොරෝනා සම්බන්ධයෙන් තැබිය යුතු අවධානම අත්හළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අවධාරණය කරයි.
අද (28) දිනයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ සමාජය තුලින් බරපතල ලෙස විරෝධයක් එල්ල වුවත් ආණ්ඩුව බලහත්කාරී අත්තනෝමතික ලෙස දිගටම යුක්රේන ජාතිකයින් ගෙන්වීමේ ප්‍රතිපලය අපි අත්විඳිමින් ඉන්න බව යි.