ප්‍රාදේශීය සහ ජාතික දේශපාලනඥයන් රැසක් විසින් පසුගිය මැතිවරණ සමයේ දුන් පොරොන්දුවක් වූ, "ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම" ඇතුළු ඉල්ලීම් 5 ක් මුල්කොට ගනිමින් හිඟුරක්ගොඩ නගරයේ ක්‍රියාත්මක වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 50 කි.
ඡායා: උපුටා ගැන්මකි