පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද? වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්නේ කවදා ද? (VIDEO)

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වී වසර දෙකක් ගත වී ඇතත් එම ප්‍රහාරයේ මහා මොළකරු රටට හෙළි කරන ලෙස සහ වින්දිතයින් හට යුක්තිය ඉටු කරන ලෙස මීගමුව ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිනවා.

එම ප්‍රදේශයේ කිතුනු පූජකතුමන්ලා, පැවිදි සොහොයුරියන්, සිවිල් සංවිධානවල සාමාජිකයින් හා ක්‍රියාකාරීන්ගේ ද ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් මීගමුව බාල්දි හන්දියේදී පැවැත්වුණු නිහඬ විරෝධතාවයක දී මෙම අදහස් පළවිණි.

ප්‍රහාරයෙන් දිවි අහිමි වු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින්, ඔවුන් සැම උදෙසා වසන් වූ සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා ඉටිපහන් දැල්වීමක් ද මීට සමගාමිව සිදු කෙරුණි.176043075 2812862139029211 4156789884506281107 n

175981621 2812862355695856 8835943039049008105 n

 ඡායා: උපුටා ගැන්මකි

Search