සිංහරාජය ඇතුළු මෙරට තුල සිදුවන වන විනාශය ගැන හඬ අවදි කරන පුද්ගලයින් පසුපස හඹා ගොස් දඩයම් කිරීම නවත්තන මෙන්, යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර යි.
ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.