මාර වැඩේ ඕයි ලංකාවට උනේ..! (Video)

ඉස්සර සීනි කෑවම මතක් වෙන්නෙ අන්දරේ.. දැන් මතක් වෙන්නෙ නන්දසේන ගෝටාභය’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කලේ කොළඹ හයිඩ් පිටියේදී පැවති එම පක්‍ෂ පලමු සංවත්සර උත්සවය අමතමිනි.

 

Search