ජනතාවගේ ඇස් වසා 20 සම්මත කරගන්න හදනවා - නාගානන්ද

 

 

රටට අවශ්‍ය වන්නේ හිට්ලර් කෙනෙක්ය යන මතය ජනමාධ්‍ය විසින් ගොඩනගමින් සිටින බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කර සිටියි.

මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවත් මෙරට සියලුම බලය මහජනතාව සතුව කේන්ද්‍රගත වී ඇති නමුත් ඇතැම් ජනමාධ්‍ය ජනතාවගේ ඇස් වසා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට උත්සහ දරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

ඊයේ (28) දින මාධ්‍ය වෙත ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය,

 

Search