"අද දින විභාග වීමට නියමිත ප්‍රගීත් එක්නැළිගොඩ අපරාධ නඩු විභාගයට පෙර එම නඩුවේ සාක්ෂි කරුවන්ගේ සාක්ෂි විනාශ කිරිමට සහ අපරාධ කරුවන්ට හිමි මුක්තිය අවසන් නොකිරිමට
උප ක්‍රමිකව ගන්නා සියලු
උත්සාහයන් ව්‍යර්ථ කරමින් යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය විධිමත් කරන ලෙස ඉල්ලමින් මම මෝදර කාලී කෝවිලට ආවා.
නීතීමය ලෙස යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් යන්න තියෙන හැම තැනකටම මේ වෙනකොට ප්‍රගීත් වෙනුවෙන් මං ගිහින් තියෙනවා. දෙවියන් ළගට හැර මට දැන් ආයේ යන්න කිසිම තැනක් වත් කෙනෙක් වත් නෑ"
- සන්ධ්‍යා එක්නැළිගොඩ-