රිමාන්ඩ් භාරයේ ඉන්න පිල්ලෙයාන්ට පත්වීමක්!

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් ඝාතන චෝදනා මත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන්

මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුත් අදාල පත්වීම් ලිපිය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී බාර දුන් බව යි Lanka C News වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

එම ලිපිය පහතින්,

D22

Search