චොකා මල්ලිගේ දිවුරුම් දීම නීත්‍යනුකුල නැහැ: විපක්ෂය පාර්ලිමේන්තු සභාවෙන් පිටවෙයි

චොකා මල්ලිගේ දිවුරුම් දීම නීත්‍යනුකුල නැහැ: විපක්ෂය පාර්ලිමේන්තු සභාවෙන් පිටවෙයි

 

මරණිය දණ්ඩනය නියම වී සිටිය දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නීත්‍යනුකුල නැති බවට සිය විරෝධය පළ කරමින් විපක්ෂය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයකු වශයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (8) දිවුරුම් දෙන අවස්ථාවේ දී ද කළු සාටක පැළඳගෙන විපක්ෂය දැඩි විරෝධය එල්ල කර තිබුණි.

Search