මරණ දඬුවම් ලැබූ ප්‍රේමලාල් මන්ත්‍රීධුරයේ දිවුරුම් දෙයි: කළු සාටක පැළඳි විපක්ෂයෙන් දැඩි විරෝධය

 

2015 දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය හිමිවූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අද (8) පස්වරුවේ කතානායක ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වන අතරතුරේදී ය.

 

Search