20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මෙන්න
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිණිස වූ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඊයේ (2) දිනයේදී මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අනුමැතිය හිමිවිය.
19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබු බලතල කිහිපයක් නැවත ජනාධිපතිවරයා වෙත පැවරීම මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතින් යෝජනා වී තිබෙනවා.
ගැසට් පත්‍රය මෙතැනින් බාගත කරගන්න