තමන් විසින් දරන ලද ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසිභාවය නීත්‍යානුකූල සහ විධිමත් ලෙස අහෝසි කරන ලද බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ බව සදහන් නිල ලේඛණයද තමන් සතු බව ඒ මහතා සදහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.