ෂාරුක් ඛාන්ට අනතුරක් !! ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට

ෂාරුක් ඛාන්ට අනතුරක් !! ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට

සුපිරි බොලිවුඩ් නලු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන king චිත්‍රපටයේ රංගන කිරීමේ අතරතුරදී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීම සඳහා ඔහු ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ndtv පුවත් සේවය වාර්තා කළේය..

මීට පෙර ෂාරුක් ඛාන් ආබාධ කිහිපයකට ලක්ව තිබෙන බවත් එම ආබාධ නැවත මතුවීමේ අවධානමක් තිබීම හේතුවෙන් නිතර නිතර වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීමට ෂාරුක් ඛාන් ඇමෙරිකාව බලා පිටත්වන බවද එම පුවත සඳහන් කළේය

Search