බාබා වේන්ගා සිටින්නේ 2025 ජුලි 05 දින ජපානෙට විශාල සුනාමියක් පැමිණෙන බව පවසා තිබේ.
ටාට්සුකිගේ The Future I Saw නම් මංගා කෘතිය ඔස්සේ පළවූ මෙම අනාවැකිය 2011 ටොහුකු සුනාමිය පූර්ව අනාවරණයක් කළා යැයි කියන නිසා බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගෙන තිබේ.
මෙම අනාවැකියට පදනම්ව ආසියානු සංචාරකයින් විසින් සංචාරයන් 83% අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ජපන් බලධාරීන්ගේ ප්‍රතිචාරය ප්‍රතිචාරය අනාවැකි සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක නොවන බව පවසමින් සංචාරකයින්ට භීතියෙන් වැළැක්වෙන ලෙසයි.
ජපන් ජනතාව මෙවැනි භීතිකාවලට විදේශගත නොවන අතර විදේශකයින් අපට පැමිණෙන්න ලෙස මියාගි පළාතේ ආණ්ඩුකාරවරයා පවසා සිටි.
මෑතකදී කියන ලද අනාවැකි ලෙස
1995 කොබෙ භූ කම්පනය
2011 ටෝහුකු සුනාමිය
2020 කොවිඩ් 19 වසංගතය සහ ප්‍රකට ගායක ready මාරිකුරියගේ මරණය වැනි අනාවැකිය.
මෙම අනාවැකිවල විද්‍යාත්මක පදනමක් නොමැති බවත් භූ කම්පන සහ සුනාමිවල නිවැරදි කාලය පුරෝකතනය කළ නොහැකි බවත් විද්‍යාඥයින් අවධාරණය කරන අතර මේ ආකාරයේ අනාවැකි විශ්වාස නොකර බුද්ධියෙන් ක්‍රියා කිරීම සුදුසු බවයි විද්‍යාඥයින් පවසන්නේ