ඉරානයෙන් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි

අද (05) අලුයම කාලයේදී ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

එම ප්‍රහාර හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදේශ පුවත් සේවා වාර්තා කර සිටියේ.

එහිදී පැය දෙකක් තුළ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද, ජෙරුසලමේ පිපිරුම් හඬ ඇසුණු බවද වාර්ත වී ඇති බවයි දැක්වෙන්නේ.

Search