නිව්යෝර්ක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලීසිය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ වෙඩි තැබීමක්
