අසාමාන්‍ය සංඥා නිකුත් කරන අභිරහස් ආකාශ වස්තුවක්

අසාමාන්‍ය සංඥා නිකුත් කරන අභිරහස් ආකාශ වස්තුවක්

දීප්තිමත් රේඩියෝ තරංග සහ එක්ස් කිරණ නිකුත් කරන ආකාශ වස්තුවක් තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. 

 

එය සෑම විනාඩි 44කට වරක් මෙකී තරංගයන් නිකුත් කරන බවයි සදහන් වන්නේ.

 

එමෙන්ම විද්‍යාඥයින් පවසන්නේ එක්ස් කිරණ හා සම්බන්ධ ආකාශ වස්තුවක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බවයි. 

 

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ කර්ට්න් රේඩියෝ තාරකා විද්‍යායතනයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම ආකාශ වස්තුන් සහ ඒවා අසාමාන්‍ය සංඥා නිකුත් කරන්නේ කෙසේ ද යන්න තවමත් අභිරහසක් බවයි. 

-- දිවයින--

ap25148550222090 1536x1477