විදෙස් මාධ්‍ය වාර්තා කලේ චිලී රාජ්‍යයේ – ටරාපාකා කලාපයේ රික්ටර් මාපක 5 . 7 ක භූ කම්පනයක් ඇති ව තිබෙන බවයි.
රික්ටර් මාපක 5. 7 ක ප්‍රභල භූ කම්පනයක්
මෙහිදී භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 103 ක් පමණ ගැඹුරින් සිදු ඇති බවයි.
කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් කිසිඳු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නැහැ