රෝසි කොළඹින් වැඩ අරභයි

කොළඹ මහ නගර සභාවේ පළමු නගරාධිපතිනිය ලෙස රෝසි සේනානයක  අද (22දා) සිය ධුරයේ වැඩ භාර ගත්තාය. ඒ වෙනුවෙන් කොළඹ නගර සභාවේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ නගරාධිපති අපෙක්ෂිකාව ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඇය තරග කළාය. කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට සමත්වූයේ එක්සත් ජාතික පක්ෂයයි. 

Search