රාජ්‍ය සේවය ජවිපෙ කාඩර්කරණයට ලක්කරන එක වහාම නවත්වන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි!

රාජ්‍ය සේවය ජවිපෙ කාඩර්කරණයට ලක්කරන එක වහාම නවත්වන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි!

මේ පද්ධතිය තුළ යාන්ත්‍රණ බිදවැටීම සිදුවීම තුළ රාජ්‍ය ක්ෂේත්‍රයේ කාඩර්කරණය වහා නැවැත්විය යුතු බවත් තමන්ගේ දේශපාලන අතකොලුවන් හෙංචයියන් පත් කිරිම නැවැත්විය යුතු බවත් රාජ්‍ය සේවකයන් නිශ්චිත පටිපාටිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් දේශපාලන බලපෑම්වලට හසු නොවන ලෙස ඉල්ලා සිටින බවත් රජයට රාජ්‍ය සේවකයන් වැදගත් නොවුවත් මේ රටට රාජ්‍ය සේවය වැදගත් බවත් අවංක පිරිසුදු රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට විපක්ෂය ඉදිරිපත් වන බව විපක්ෂ නායකවරයා පැවසීය

Search