ආනයනකරුවන් සහ අපනයනකරුවන් පසුගිය කාලයේදී රුපියල් කෝටි 60කට වැඩි වටිනා බදු මුදලක් රේගුවට ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ රේගුවේ විවිධ අංශ විසින් කරන ලද පරීක්ෂණ විසි එකකදීය.
මේ වැරදි සඳහා දණ්ඩන මගින් අය කරගෙන ඇති රුපියල් කෝටි 29ක් පමණක් රජයේ අරමුදලට බැර කර ඉතිරි දණ්ඩන මුදල් රේගු ත්‍යාග හා අර මුදල් දීමනා ලෙස බැර කර ගෙන තිබූ බව විමර්ශන වාර්තා අනාවරණය කරයි.
( lankalokaya | අසේල පෙරේරා )