ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙසට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සියලුම ධීවර ප්‍රජාව වෙත දන්වා සිටිනවා.
ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.