විලිලැජ්ජා නැති ඇමතියා | සලේ රෙද්ද එලන්නේ මගඩි වහන්නද? - තුෂාර ඉදුනිල්

විලිලැජ්ජා නැති ඇමතියා | සලේ රෙද්ද එලන්නේ මගඩි වහන්නද? - තුෂාර ඉදුනිල්

මේ ආණ්ඩුව බලයට පත් වෙලා වසරක කාලසීමාව තුල මහා පරිමාණ වංචා වලට මුල පුර ඇති බව

සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් පවසයි . 

සමගි ජන බලවේග මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. 

Search