නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දිනදෙයි

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දිනදෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. 

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව අදාළ නඩුව අප්‍රේල් මස 02 දා කැඳවීමට දිනන නියම වුණි. 

Search