රනිල්, තිස්ස විතාරණට අවසන් ගෞරව දක්වයි

රනිල්, තිස්ස විතාරණට අවසන් ගෞරව දක්වයි

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු වන අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ ගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සවස අවසන් ගෞරව දැක්වූයේ ය.

 ranil2

Search