නියමිත වෙලාවෙ දි නිශ්චල මුහුද සුනාමියක් වේවි - දිලිත් ජයවීර

නියමිත වෙලාවෙ දි නිශ්චල මුහුද සුනාමියක් වේවි - දිලිත් ජයවීර

දේශපාලනය ගැන වැඩි විශ්වාසයක් නොමැති බවත්, නිවැරදි වේලාවට නිශ්චල මුහුද සුනාමියක් දක්වා පරිවර්තනය වන්නේ යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සර්වජන බලයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ වෙත ඔහු ගේ පත්වීම් ලිපිය ප්‍රධානය කිරීමට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදියෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණ‍ය නොපවත්වන බවත්, පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් පවතින රජය ලොකු සුනාමියකට හසු වන්නේ යැයි ද ඔහු වැඩු දුරටත් පැවසූහ.

dilith6

 

Search