මේ රටට දක්ෂ, අවංක, කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය යි - චන්ද්‍රිකා කුමාරතුංග

මේ රටට දක්ෂ, අවංක, කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය යි - චන්ද්‍රිකා කුමාරතුංග

මේ වන විට රටට: දක්ෂ, අවංක, කාර්‍යක්ෂ්ම රාජ්‍ය සේවයක් අවශ්‍යව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පැවසුවා ය.

අපට නිදහස ලැබෙන විට ලංකාවේ සිවිල් සේවය පැවතියේ තුන්වන ලෝකයේ රටවල් අතුරින් පළමු ස්ථානයේ පැවති බව ද හාටපු ජනාධිපතිනිය අවධාරණය කළා ය.

[hirunews]

[newstube.lk] 

Search