පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් ඉවත් කිරීමට අදාල පනත් කෙටුම්පත මීට සුළුවේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතා විසින් අදාල පනත සභාවට ඉදිරිපත් කරනු ලැබීය.