ආණ්ඩුව ගෙනයන දූෂණය, භීෂණය සහ බොරුවට එරෙහිව මෙම ‘මහා ජන හඬ’ රැලි මාලාව රට පුරා ක්‍රියාත්මක කරන බවත් දෙවැනි රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විධායක කමිටුව රැස්වී සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා කීය.
නුගේගොඩ රැලිය සාර්ථක කර ගැනීමට උදය ගම්මන්පිල, ටිරාන් අලස්, හරින් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් විශාල දායකත්වයක් දැක්වූ බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය